-----------------------------------------------------------------------------------------------------------------------
-----දැන්වීම්-----
බ්‍රිතාන්‍ය යුගයේ ශ්‍රි ලංකාවේ එවකට සිටි මධ්‍යම පළාත් දිස්ත්‍රික් විනිසුරුවරයා වූ ආච්බෝල්ඩ් කැම්බල් ලෝරි විසින් මධ්‍යම පළාතේ මුදල් භාවිතය , කෘෂිකර්මය ,ජිවනරටාවන් , ඉඩම් වල බුක්තින් , පරම්පරා සම්බන්ධව සහ නිතිය වන විෂයන් අළලා නීතිඥ උපාලි කිරිදිගොඩ මහතා සිංහලට පරිවර්තනය කරනු ලැබූ ලෝරි ගැසටියර් කෘතියේ දෙවන මුද්‍රණය දැනුම අවැසි පුද්ගලයන් හට අප දෙපාර්තමේන්තුවෙන් මිලදී ගත හැක.
ග්‍රන්ථයක වටිනාකම රු 2500.00 ලෝරි ගැසටියර් ග්‍රන්ථය පිළිබඳ>