Error occured during database conectivity සංස්කෘතික කටයුතු දෙපර්තමේන්තුව මධ්‍යම පළාත් සභාව නවතම පුවත්
පුවත් සහ සිදුවීම්
12
  පුවත් සිරස්තලයපුවත්
Selectමධ්‍යම පළාත් කෙටි චිත්‍රපට තරඟාවලිය 2021මධ්‍යම පළාත් කෙටි චිත්‍රපට තරඟාවලිය සඳහා අයදුම්පත් කැදවා ඇත.චක්‍රලේඛ සහ අයදුම්පත් භාගත කිරීම් පිටුවෙන් ලබා ගත හැක.
Selectමධ්‍යම පළාත් ළමා නාට්‍ය තරඟාවලිය 2021මධ්‍යම පළාත් ළමා නාට්‍ය තරඟාවලිය 2021 සඳහා අයදුම්පත් කැදවා ඇත. චක්‍රලේඛ සහ අයදුම්පත් භාගත කිරීම් පිටුවෙන් ලබා ගත හැක.
Selectමධ්‍යම පළාත් කෙටි නාට්‍ය තරඟාවලිය 2021මධ්‍යම පළාත් කෙටි නාට්‍ය තරඟාවලිය 2021 වර්ෂය සදහා අයදුම්පත් කැදවා ඇත.චක්‍රලේඛ සහ අයදුම්පත් භාගත කිරීම් පිටුවෙන් ලබා ගත හැක.
Selectබටනලා වාදන තරඟාවලිය 2021මධ්‍යම පළාත් බටනලා වාදන තරඟාවලිය සම්බන්ධ අයදුම්පත් කැදවා ඇත. අදාළ චක්‍රලේඛ සහ අයදුම්පත් භාගත කිරීම් පිටුවෙන් ලබා ගත හැක.
Selectගොප් හා මූර්ති කලා නිර්මාණ තරඟාවලිය 2021මධ්‍යම පළාත් කලා උළෙලට සමගාමීව පවත්වනු ලබන ගොප් හා මූර්ති කලා නිර්මාණ තරඟාවලිය සදහා අයදුම්ත් කැදවා ඇත. අදාළ චක්‍රලේඛ හා අයදුම්පත් භාගත කිරීම් පිටුවෙන් ලබා ගත හැක
Selectමධ්‍යම පළාත් කලායතන තරඟ 2021මධ්‍යම පළාත් නර්තන හා සංගීත කලායතන තරඟ පැවැත්වීම සම්බන්ධ චක්‍රලේඛ හා අයදුම්පත් භාගත කිරීම් පිටුවෙන් ලබා ගත හැක
12
Copyrights 2015. All right reserved Department of Cultural Affairs Central Provincial Council